Black Tourmaline/Schorl / (කළු මංගු)

Tourmaline (මාංගු) පහසුවෙන් සොයගතහැකි මැණික් වර්ගයක් වන අතර බහුලව හමු වන්නෙ පිටට එලියක් නොමැති මැණික් ලෙසය. මෙම මැණික් වර්ගය ඉතා ආකර්ෂණීය වර්ණවත් ලෙසටද හමුවේ.  ලයිට් මංගු, කලු මංගු බහුලව හමුවේ. බොහොමයක් ඒකාක්ෂව එලිය විහිදෙන ගල් ලෙස හමුවේ . මෙහිදී විස්තර කිරිමට බලාපොරොත්තු වන්නේ කලු මාංගු හෙවත් Schorl (ෂෝර්ල්)/ block tourmaline  කියන මැණික් වර්ගයි. මෙහි දැලිස …

Natural blue sapphire නිල් ඔට්ටු

කුරුවින්දන් කුලයට අයත්වන මැණික් වර්ගයක් ලෙස විටක නම් දරන අතර ගෙඋඩ කුලයටද නැකම් කියන මැණික් වර්ගයකි.මෙම වර්ගය කූරු ඔට්ටු , ඩොට් ඔට්ටු, පිට ඔට්ටු , තාර ඔට්ටු , රතු ඔට්ටු ,…… ආදි නම් වලින්ද වෙන්කර හදුනාගත හැක.මෙම මැණික් වර්ගය තාප පිළියම් කර නිල් මැණික් සදා ගනුලබයි……..