මොනවද මේ ඛණිජ, පාෂාණ හා මැණික් කියන්නේ? මුල සිට සරලව ඉගෙනගමු.

බොහෝ දෙනෙකුට තියෙන ලොකු ප්‍රශ්නයක් තමයි ඛනිජ, පාෂාණ හා මැණික් කියන්නේ මොනවද? ඒවා වෙන් කරලා අඳුර ගන්නෙ කොහොමද? එහෙම වෙන් කරන්න බලපාන සාධක මොනවාද කියන එක. ඉතින් සිලොන් ජෙම්ස් අපි හිතුවා ඛණිජ, පාෂාණ හා මැණික් පිලිබඳව ඔබට පුර්ණ අවබෝධයක් සරලව ලබා දෙන්න.මොනවද මේ ඛණිජ කියන්නේ? නිෂ්චිත රසායනික සංයුතියක් හා අකාබනික ඝන තත්වයේ පවතින ස්වාභාවිකව නිපදවෙන …

දබරෙට නොයන දබරය

ඈත අතීතයේසිට පැවත එන පතල් කර්මාන්තය පටන් ගත්තු කාලවකවානුවක් අදටත් කිවනොහැකිය. රාජාභරණ වලට මැණික් ගල් කපා ඇල්ලිම මගින් ලස්සන කරන්න අතර අදටත් මාල, වලලු, මුදු වලට ගල් ඇල්ලිම සිදුකරයි. මෙලෙස ආභරණ හැඩගන්වනු ලබන් මැණික් පොලවෙන් උඩට ගෙන ඒමට පතල් කම්කරුවන් කරනු ලබන්නේ මගගු සේවාවකි. මැණික් සෙවීමේදී විවිධ ක්‍රියවලියන් ඔස්සේ පතල් කම්කරුවන් වැඩාරන අතර ,මෙහිදී විස්තර …

මැණික් ගැරිම, ජපන්ගැසිම……?

අපේ රටතුල විවිද ක්‍රමඔස්සේ මැණික් ගැරිම සිදුවේ.ගොඩ පතල්තට්ටු පතල්ඇදුම් පතල්පතහ පතල්ජපන් හැසිම……..? විවිද ක්‍රම ඔස්සේ ගරන මැණික් අප අතටපත්වේ. ගගක සිදුකරන ඇදුම් පතල් වලට අමතරව කුඩා කන්ඩයම් එක්ව ජපන්ගැසිම සිදුකරනු ලැබේ. මෙය නිතිමය පැත්තෙන් අවසර නැතිව සිදුකරන ක්‍රියවලියක් උවත් පරිසරය හානිය අවම ක්‍රියවලියකි. කුඩා කන්ඩයම් ලෙස එක්වී ගගේ කිමිදෙමින්, ඉල්ලම් බාල්දි ඔස්ස්ව්ගෙනවිත් ගැරිම සිදුකර මැණික් …