නවකයන්ට ඔවදනක්

එකෝමත් එක දවසක …… සිදුවුන සත්‍ය සිදිවිමකි……දිනක් මම ,මැණික් විකිණීම සදහා දමනලද දැන්විම්ක් (Facebook /මුහුනු පොත) මගින් මගෙ දුරකථන අංකය ගෙන විස්තර අසයි. එදින පැයගනනාවක් කත බහ කර පසු දින කිහිපයකදීම මට කතා කර වෙන ගල් මොනවද තියෙන් අසා හොදින් හිතවත් වුනා. ඔහු ගත්ත ලොකු ලොකු ගල් හෝ පොඩි පොඩි ගල් ලොකු මුදලට ගත්තා කියා …