????……මයිනාහම…..????

පතල් කර්මාන්තයට නැතුවම බැරි මෙවලමක් ව්න මයිනාහම සුවිසල් මෙහෙවරක් ඉටුකරයි. නම ඇසූ පමණින් මතකයට එන්නේ අප පරිසරයතුල ජීවත් ව්න අලංකාර කුරුල්ලෙකි.අපහට ගනන් කිරීමට නොහැකිතරන් මිහිරි අමිහිරි නාද රාශියක් කල හැකි අපූරු කුරුල්ලකි. මොවුන් ගොවියාගේ නෑදෑයෙකු ටවඩා උදවුකරන සත්ව කන්ඩයමකි. එයට හේතුව නම් වගාවේ සිටින දලඹුවන්, පනුවන් වෙනත් කෘමීන් ආහාරයට ගන්න අතර වගාවට හානියක් නොකරන්නේය….. අද …