මුහුණු පොතේ මැණික් පොළ….(Facebook Gem Fair)

අරයා හොරා…. මෙයා ගුලබිකාරයා…. අහවල් හමේ ඉන්නේ වංචාකරයන්… සියලුම දෙනාට සුභ දවසක් කියලා පටන් ගන්නම්.මුලින්ම කියන්නම් මම මැණික් පිළිබඳව ඔස්ථාර් කෙනෙක් නෙවෙයි… නමුත් මම දන්න IT( information technology ) දැනුම ඔබට කියාදෙන්නම්(පලමු ලිපිය ). අපි මැණික් ගලක් මිලදී ගැනිම සදහා සමාජ මාධ්‍ය භාවිතා කරන්නේනම් ඒ පිලිබඳව අපිම විසින් වගකීම දරිය යුතුය. අනෙක්පාර්ශවයට ඇගිලි දික් කිරීමෙන් …