මුහුණු පොතේ මැණික් පොළ….(Facebook Gem Fair)දෙවන දිගහැරුම….

.අයියේ මම ආසයි මැණික් වෙළෙඳාමට…. මෙහෙම ඇමතුම් ගණනාවක් මසකට ලැබෙන අතර, එයට කාලාය වැය වීම නතර කිරීමට පියවර නොගන්නේ මමත් ඉස්සර මේ වගේම නන්නාදුණන අයගෙන් කරුණු කාරනා විමසා ඇතිබැවිනි ඒ අතරින් බොහෝමයක් අය නිවැරැදි තොරතුරු ලබා නොදුන් අතර, නිවැරැදි මගපෙන්වීම් කල අයද ඇත. බොහෝමයක් පුද්ගලයන් බලන්නේ තමන්ගේ මැණික් ආඳුනිකයන් හට පැටවීමටය (සමාවන්න මෙහෙම කිව්වාට). මෙම …