මුහුණු පොතේ මැණික් පොළ….(Facebook Gem Fair)දෙවන දිගහැරුම….

.අයියේ මම ආසයි මැණික් වෙළෙඳාමට…. මෙහෙම ඇමතුම් ගණනාවක් මසකට ලැබෙන අතර, එයට කාලාය වැය වීම නතර කිරීමට පියවර නොගන්නේ මමත් ඉස්සර මේ වගේම නන්නාදුණන අයගෙන් කරුණු කාරනා විමසා ඇතිබැවිනි ඒ අතරින් බොහෝමයක් අය නිවැරැදි තොරතුරු ලබා නොදුන් අතර, නිවැරැදි මගපෙන්වීම් කල අයද ඇත. බොහෝමයක් පුද්ගලයන් බලන්නේ තමන්ගේ මැණික් ආඳුනිකයන් හට පැටවීමටය (සමාවන්න මෙහෙම කිව්වාට). මෙම …

මුහුණු පොතේ මැණික් පොළ….(Facebook Gem Fair)

අරයා හොරා…. මෙයා ගුලබිකාරයා…. අහවල් හමේ ඉන්නේ වංචාකරයන්… සියලුම දෙනාට සුභ දවසක් කියලා පටන් ගන්නම්.මුලින්ම කියන්නම් මම මැණික් පිළිබඳව ඔස්ථාර් කෙනෙක් නෙවෙයි… නමුත් මම දන්න IT( information technology ) දැනුම ඔබට කියාදෙන්නම්(පලමු ලිපිය ). අපි මැණික් ගලක් මිලදී ගැනිම සදහා සමාජ මාධ්‍ය භාවිතා කරන්නේනම් ඒ පිලිබඳව අපිම විසින් වගකීම දරිය යුතුය. අනෙක්පාර්ශවයට ඇගිලි දික් කිරීමෙන් …

????……මයිනාහම…..????

පතල් කර්මාන්තයට නැතුවම බැරි මෙවලමක් ව්න මයිනාහම සුවිසල් මෙහෙවරක් ඉටුකරයි. නම ඇසූ පමණින් මතකයට එන්නේ අප පරිසරයතුල ජීවත් ව්න අලංකාර කුරුල්ලෙකි.අපහට ගනන් කිරීමට නොහැකිතරන් මිහිරි අමිහිරි නාද රාශියක් කල හැකි අපූරු කුරුල්ලකි. මොවුන් ගොවියාගේ නෑදෑයෙකු ටවඩා උදවුකරන සත්ව කන්ඩයමකි. එයට හේතුව නම් වගාවේ සිටින දලඹුවන්, පනුවන් වෙනත් කෘමීන් ආහාරයට ගන්න අතර වගාවට හානියක් නොකරන්නේය….. අද …

නවකයන්ට ඔවදනක්

එකෝමත් එක දවසක …… සිදුවුන සත්‍ය සිදිවිමකි……දිනක් මම ,මැණික් විකිණීම සදහා දමනලද දැන්විම්ක් (Facebook /මුහුනු පොත) මගින් මගෙ දුරකථන අංකය ගෙන විස්තර අසයි. එදින පැයගනනාවක් කත බහ කර පසු දින කිහිපයකදීම මට කතා කර වෙන ගල් මොනවද තියෙන් අසා හොදින් හිතවත් වුනා. ඔහු ගත්ත ලොකු ලොකු ගල් හෝ පොඩි පොඩි ගල් ලොකු මුදලට ගත්තා කියා …

මොනවද මේ ඛණිජ, පාෂාණ හා මැණික් කියන්නේ? මුල සිට සරලව ඉගෙනගමු.

බොහෝ දෙනෙකුට තියෙන ලොකු ප්‍රශ්නයක් තමයි ඛනිජ, පාෂාණ හා මැණික් කියන්නේ මොනවද? ඒවා වෙන් කරලා අඳුර ගන්නෙ කොහොමද? එහෙම වෙන් කරන්න බලපාන සාධක මොනවාද කියන එක. ඉතින් සිලොන් ජෙම්ස් අපි හිතුවා ඛණිජ, පාෂාණ හා මැණික් පිලිබඳව ඔබට පුර්ණ අවබෝධයක් සරලව ලබා දෙන්න.මොනවද මේ ඛණිජ කියන්නේ? නිෂ්චිත රසායනික සංයුතියක් හා අකාබනික ඝන තත්වයේ පවතින ස්වාභාවිකව නිපදවෙන …

දබරෙට නොයන දබරය

ඈත අතීතයේසිට පැවත එන පතල් කර්මාන්තය පටන් ගත්තු කාලවකවානුවක් අදටත් කිවනොහැකිය. රාජාභරණ වලට මැණික් ගල් කපා ඇල්ලිම මගින් ලස්සන කරන්න අතර අදටත් මාල, වලලු, මුදු වලට ගල් ඇල්ලිම සිදුකරයි. මෙලෙස ආභරණ හැඩගන්වනු ලබන් මැණික් පොලවෙන් උඩට ගෙන ඒමට පතල් කම්කරුවන් කරනු ලබන්නේ මගගු සේවාවකි. මැණික් සෙවීමේදී විවිධ ක්‍රියවලියන් ඔස්සේ පතල් කම්කරුවන් වැඩාරන අතර ,මෙහිදී විස්තර …

මැණික් ගැරිම, ජපන්ගැසිම……?

අපේ රටතුල විවිද ක්‍රමඔස්සේ මැණික් ගැරිම සිදුවේ.ගොඩ පතල්තට්ටු පතල්ඇදුම් පතල්පතහ පතල්ජපන් හැසිම……..? විවිද ක්‍රම ඔස්සේ ගරන මැණික් අප අතටපත්වේ. ගගක සිදුකරන ඇදුම් පතල් වලට අමතරව කුඩා කන්ඩයම් එක්ව ජපන්ගැසිම සිදුකරනු ලැබේ. මෙය නිතිමය පැත්තෙන් අවසර නැතිව සිදුකරන ක්‍රියවලියක් උවත් පරිසරය හානිය අවම ක්‍රියවලියකි. කුඩා කන්ඩයම් ලෙස එක්වී ගගේ කිමිදෙමින්, ඉල්ලම් බාල්දි ඔස්ස්ව්ගෙනවිත් ගැරිම සිදුකර මැණික් …

Black Tourmaline/Schorl / (කළු මංගු)

Tourmaline (මාංගු) පහසුවෙන් සොයගතහැකි මැණික් වර්ගයක් වන අතර බහුලව හමු වන්නෙ පිටට එලියක් නොමැති මැණික් ලෙසය. මෙම මැණික් වර්ගය ඉතා ආකර්ෂණීය වර්ණවත් ලෙසටද හමුවේ.  ලයිට් මංගු, කලු මංගු බහුලව හමුවේ. බොහොමයක් ඒකාක්ෂව එලිය විහිදෙන ගල් ලෙස හමුවේ . මෙහිදී විස්තර කිරිමට බලාපොරොත්තු වන්නේ කලු මාංගු හෙවත් Schorl (ෂෝර්ල්)/ block tourmaline  කියන මැණික් වර්ගයි. මෙහි දැලිස …

Natural blue sapphire නිල් ඔට්ටු

කුරුවින්දන් කුලයට අයත්වන මැණික් වර්ගයක් ලෙස විටක නම් දරන අතර ගෙඋඩ කුලයටද නැකම් කියන මැණික් වර්ගයකි.මෙම වර්ගය කූරු ඔට්ටු , ඩොට් ඔට්ටු, පිට ඔට්ටු , තාර ඔට්ටු , රතු ඔට්ටු ,…… ආදි නම් වලින්ද වෙන්කර හදුනාගත හැක.මෙම මැණික් වර්ගය තාප පිළියම් කර නිල් මැණික් සදා ගනුලබයි……..